Nethu 3 years ago 83 5 7

Nisadas Image

විඳිීම

තනිකමත් දැන් ගීයකි,
එහි පදවැල් කඳුලු බිඳු තුල ලියැවෙයි
ගී තනුව මා සිතයි
වේදනාවෙන් බිහි වූ සංගීතය හුදකලාවයි
ගීයෙහි නිමැවුම ලබන නියම හිමිකරු නුඹ යි
නමුත් අයිතිය මගෙයි
ඔබට ඇත්තේ විඳිීමට පමණයි
විඳ වීමට නොවෙයි..??️

Comments (7)

❤️mila❤️ 3 years ago හ්ම්ම් ලස්සනයි නෙතූ ❤️

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි නෙතූ ??

චතූ 3 years ago ලස්සනයි නෙතු❤❤

Nethu 3 years ago Thnq Milla akke, kavikari.chthu akke?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි..❤️

Nethu 3 years ago Tnq Shashi akke❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි නෙතූ ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps