❤️mila❤️ 3 years ago 122 3 8

Nisadas Image

ඩියර් ක්‍රශ් ,

දුටුදා පටන් ඔබ කෙරෙ ඇති වූ ආලේ
තවම කියාගන්නට බැරි වුනි මාගේ
නුබෙ සිනහව නුබෙ රූපය නිතර මැවේ
නුබ මා සිත වසග කලේ කෙලෙස නගේ....


නුබ දෙස බලා මා සැමදා සැනසුනෙමි
කෙදිනක හෝ නුබ ලැබෙයැයි සිහිකෙරෙමි
පතිනිය කරගන්නට නිරතුරු මා සිතමි
එදින එන තුරා දින ගනිමින් සිටිමි....


?මිලා??️




Comments (8)

Nethu 3 years ago Nice poem.dear crush??❤️

❤️mila❤️ 3 years ago Thanks nethu ❤️

චතූ 3 years ago ?? ලස්සනයි

❤️mila❤️ 3 years ago Thanks chathu ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි මිලා..අක්කද නන්ගිද මන්දා.❤️

❤️mila❤️ 3 years ago Thanks shashi ❤️

චාමි... 3 years ago ?

❤️mila❤️ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps