✍️කවිකාරි ✍️ 3 years ago 77 6 16

Nisadas Image

...සප්ත ස්වරයෙන් ආරාධනාවක්...

කවිය නුබ නම්
තනුව මම වෙමි
එක්ව ගලපමු
සප්ත ස්වරයක්...
මිහිරි නාදෙට
පද සුසර කොට
ගොඩනගමු අපි
පැදි පෙළක්...
ස්වරය ගලපා
වචන අමුණා
කරමු ප්‍රේමෙට
?...ඇරයුමක්...?
...කවිකාරි...

Comments (16)

චතූ 3 years ago ලස්සනයි ???

චතූ 3 years ago කවි ලියන කවිකාරියක් ඒ කවි රස විඳින පෙම්වතෙක් කලාවට හිතැති යුවළක් ගෙවන ජීවිතයම කවිපොතක්...

✍️කවිකාරි ✍️ 3 years ago Tnx chathu ??

❤️mila❤️ 3 years ago ලස්සනයි කවිකාරි ?❤️

Nethu 3 years ago Nice poem kavkariii?♥️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nethu ??

✍️කවිකාරි ✍️ 3 years ago Tnx mila ??

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx shasi

Duvindu Silva 3 years ago Lassanai kavikari

Duvindu Silva 3 years ago ??????

✍️කවිකාරි ✍️ 3 years ago Tnx duvindu ??

Naween Perera 3 years ago ලස්සනයි ☺️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx naween aiye ??

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි ❤

✍️කවිකාරි ✍️ 3 years ago Tnx deesha ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps