❤️mila❤️ 3 years ago 76 2 10

Nisadas Image

කන්‍යාවියක් නොවූ කන්‍යාවියක්... ??

රථයට නැගි පසු සිතුවෙමි යනෙන මග
මදු සමයට යන බව සිහි වුනි එවිට
ස්වාමියා සමග ආවිට හෝටල් කාමරය වෙත
දුටුවෙමි ඉතා සුන්දර යහනක් මෙ ඇසට...

හෝරාවකට පසුව මන්ගල යහන මත
අපේ පලමු රැය ගෙව්වා සතුට මැද
දෙදෙනටම නොදැනී නින්දට ගියද
පසුදා උදේ සිදු වූ දේ පතිනියට...

තමා අවදී වූ පසු තම ස්වාමියා
වටේ ගිය එකී යැයි මා ඇමතු නිසා
හැරී බැලිමි පිරිසිදුකම තිබෙන දිහා
මා ඉකිගසා හැඩුවෙමි එහි එය නොතිබි නිසා...

දැන්ම ගෙදර පලයන් කියා මා හට පවසා
දරුනු ලෙස පහරක් ඔබ මා හට එල්ල කරා
කොපමන පැවසුවද මා පිරිසිදුයි කියා
කිසිදු පිරිමියෙක්ට උබේ අයිතිය නොදුනි කියා...

ඒ කිසිවක් නොතැකූ ඔබ දෙසම බලා
යන්නෙමි කියා පවසා මා පිටත් වුනා
තම නිවසට ගිය පසු මා පියන් බලා
සිදු වූ සියලු දේ ඔවුනට පැවසූවා....

දිනක් ගතට දැඩි අපහසුවක් දැනුනි
වෙදදුරු පැවසුවෙමි මා ගැබ් ගත් බව නිසැකී
මෙය පැවසුවද ඔහු මා හට බැන වැදුනි..
ඔහුගේ ලේම ඔහුගේ නොව පැවසුවෙමි

දිනක් පැමින ඔබගේ ආශාවන් ඉටු කර ගත්තා...
මා ගැබිනියක් කියාවත් නොසිතූ
ඔබ හන්දා,
එදිනම අපේ පැටියා අපෙන් සමුගත්තා...?

මා පතිවත රැකි බවට ද ඔප්පු උනා...❤️




































Comments (10)

✍️කවිකාරි ✍️ 3 years ago රෙද්දක් උඩ තියන ලේ බිංදුවකට පුලුවන් නම් කෙල්ලෙක්ගේ පිරිසිදු අපිරිසිදු බව තීරනය කරන්න බැරිද දන් නෑ ඔය බෝසත් මහත්වරුන්ගෙත් පතිවත හොයන්න රෙද්දක් උඩ දාලා??? එහෙම චාරිත්‍රයක් තිබ්බනම් ගොඩක් මහත්වරු අසරණයි ??

❤️mila❤️ 3 years ago Hmm ?

Nethu 3 years ago Yeah . it's true kavikari Beautiful nd instrest poem shshsi akki?

Nethu 3 years ago Agian misunderstanding.extreamly sorry dear??

චතූ 3 years ago අනේ!??

❤️mila❤️ 3 years ago Its ok nethu ❤️

❤️mila❤️ 3 years ago Hmm ?

ශශී❤️? 3 years ago ම්ම්ම් ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???? අනේ දුක හිතුනා ගොඩක්ම

❤️mila❤️ 3 years ago Hmm ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps