❤️mila❤️ 3 years ago 82 3 9

Nisadas Image

රණවිරුවෝ ❤️?

රෑ දවල් නිදි නැතිව වෙහෙසී
බඩට අහරක් නොගෙන,
තම ජීවිතය ගැන නොතකා
මව් රටට මෙහෙවරක් ඉටු කර
යුද්දයෙන් මුලු රටම බේරු
විරුවනේ...

නුබලා ගැන මහා ඉහලින් එදා කතා කලාට
ගරු කලාට
ටික කාලෙකින් මිනිස්සුන්ට විරුවෝ අමතක උනා
ආපහු උබලව මතක් උනේ පාස්කු ප්‍රහාරෙදි
එදා ආපහු උබලා ගැන මහ ඉහලින් කතා කලා
පෝස්ට් හැදුනා විරු ගුන කියලා
එයත් ටික කාලයයි...

දැන් කොරෝනා නිසා
උබලව ආපහු මතක් වෙලා...

අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකින් හැමදෙයක්ම අමතක වෙලා යනවා....

තව ටික දවසකින් ඒ දේම සිදුවෙයි
යලිත් අපට විපතක් සිදුවෙන තුරු
ඔබව අමතක වෙයි...

අපට විරුවෝ මතක් වෙන්නේ
උන්ව ඕන උනාම විතරයි...

රට වෙනුවෙන් අප වෙනුවෙන්
දිවි නොතකා වෙහෙසෙන
රණවිරුවනේ ඔබට මාගේ උත්තමාචාරය ?


?මිලා??️



Comments (9)

✍️කවිකාරි ✍️ 3 years ago මුදලට රගන නාටකයන් අතරේ මිහිපිට දේවතාවුන් මොවුන් නේ....

❤️mila❤️ 3 years ago Hmow ?❤️

Nethu 3 years ago මගෙත් උත්තමාචාරය ? ලස්සනයි ශශි අනේ♥️

Nethu 3 years ago ශශි අක්කෙ

❤️mila❤️ 3 years ago Man ශශී nemeine ?

Nethu 3 years ago it's misunderstanding.sorry for that Milla akke??

❤️mila❤️ 3 years ago Its ok nanga ❤️

ශශී❤️? 3 years ago Respect for them..ගොඩක් ලස්සනයි මිලා.❤️

❤️mila❤️ 3 years ago Thanks shashi ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps