✍️කවිකාරි ✍️ 3 years ago 90 4 9

Nisadas Image

...ආත්මෙන් ආත්මෙට...

සසර පුරුද්දට මෙන්
ගැහුණා හදවත
නුබේ නාමෙන්...
පෙම් බදිනවා අදත්
පුරුදු ලෙසට ම
මේ ආත්මෙත්...
ප්‍රාණයට සමවේය
හුස්මටත් ලංවීය...
ඉතින්,,,,
පෙම්වත
මම වේ ය නුබේ
පාදපරිචාරිකාවම...
...කවිකාරි...

Comments (9)

Tishal Akeesha 3 years ago ආදරෙයි ❤️❤️❤️

✍️කවිකාරි ✍️ 3 years ago මමත් ගොඩාක් ??

චතූ 3 years ago ලස්සනයි කවිකාරි?❤

චතූ 3 years ago සසර පුරුද්දට හමුවූ දෙහදට ආසිරි පතනෙමි සොඳුරු ම හෙටකට...❤

✍️කවිකාරි ✍️ 3 years ago ආදරෙයි චතූ මනික ??

Nethu 3 years ago ලස්සනයි කවිකාරියේ ?

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nethu ??

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක්.congratulations both of you..stay blessed and be happy..❤️?

✍️කවිකාරි ✍️ 3 years ago Tnx shashi???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps