✍️කවිකාරි ✍️ 3 years ago 93 8 12

Nisadas Image

...පැතිකඩ...

ප්‍රේමය සුන්දරය
කිසිදා නොව මිලින වන...
ආදරය ලස්සනය
නමුත් එය නම් භයංකාරය...
දිරන රූපෙට වහ වැටීගෙන
කරයි නම් කෙනෙකුන්ට ආලය
දැන ගනින් එය නොවේ ප්‍රේමය...
ප්‍රේමය නම්,,,,
කල්පයක් හෝ දුරින් හිටියත්
පපුව ගැහුනෙම එක නමින් නම්
නියම ප්‍රේමය එයයි මනරම්...
...කවිකාරි...

Comments (12)

Tishal Akeesha 3 years ago එකන්ම් ඇත්ත

✍️කවිකාරි ✍️ 3 years ago ඒකනේ ??

❤️mila❤️ 3 years ago හ්ම් ඔව් ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx mila ??

හිතුවක්කාරී 3 years ago හරිම ලස්සනයි මං හැමදාම ඔයාගේ කවි බලනවා

Nethu 3 years ago හ්ම් ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nethu & shashi???

චතූ 3 years ago කල්පයක් හෝ දුරින් හිටියත්, පපුව ගැහුනෙම එක නමින් නම් නියම ප්‍රේමය එයයි මනරම්... හරිම ලස්සනයි ?❤

✍️කවිකාරි ✍️ 3 years ago Tnx chathu ??

Duvindu Silva 3 years ago Niyamai hoda anagathayak

✍️කවිකාරි ✍️ 3 years ago Tnx duvindu ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps