❤️mila❤️ 3 years ago 92 5 9

Nisadas Image

අහිමි කිරි සිහිනය ??

සෑම ගැහැනියක්ම සිහින දකිනවා
තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගන්නට
නමුත් තමන්ගේ එම සිහිනය
සැබෑ කරගන්නට බැරිව විදවන
කිරි සිහිනය සිහිනයක්ම පමනක් වන
ගැහැනියන් එමටය...

අප සාමාජය විසින් ඔවුන්ට
වද ගැහැනිය කියා ලේබල් ගසන්නේය...

ඔබ අප මොහොතකටවත් සිතුවාද
ඇය ඒ වචන වලින් මොනතරම් පිච්චෙන්වද කියලා
ඔබත් මනුශයෙක්නම් , මවක්නම්,පියෙක්නම්
කිසිම දිනෙක
එවැනි ලෙස අපහාස නොකරන්න

නැතිනම් මතු ආත්මයකදි ,
ඔබටත් එම ඉරනම ම අත් විදීමට සිදු වනු නොඅනුමානය...

?මිලා??️

Comments (9)

චතූ 3 years ago ??❤ ඇත්ත

චතූ 3 years ago සිතු පැතු දේවල් නොවෙනා ලෝකෙක අහිමි හීනයට වැලපෙයි ඈ නෙත...

චතූ 3 years ago නොලැබීමක රුදු දරුණු ගැහැට මැද දහසක් දුක් ගිනි උහුලනවා ඇය...

❤️mila❤️ 3 years ago ?ඔව් thank u ❤️

Nethu 3 years ago එම ගැහැනියන් කෙතරම් නින්දා ලැබුවත්,ඒ හිත් වල තියෙන මව් සෙනෙහස දන්නේ ඔවුන් ම පමණි.♥️

❤️mila❤️ 3 years ago හ්ම් ඔව් චතූ ?

❤️mila❤️ 3 years ago Hmow නෙතූ ඒක ඇත්ත ?

ශශී❤️? 3 years ago ඇත්ත ?

❤️mila❤️ 3 years ago Hmm ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps