Nethu 3 years ago 103 3 5

Nisadas Image

එක් මංසලකදි ?

ජිවිතයේ එක් මංසලකදි
එක් දෙනයනක්
නෙතට ගැටුනා...

මුළු ලෝකයක් වුන
මගේ පවුලට තරම් ස්නේහයක්
ඒ දෙනයනට බැඳුනා...

නමුත් ඒ දෙනයන
වෙනත් කෙනෙකුගේ
හිතක් අසලින් නැවතිලා...

කල්පනා වන රැයක් පාහේ දෑහේ කඳුලු බිඳු වරුසාවක්
නේකවර කොපුල් මත රැඳුණා...

මගේ හිත මටත් නොදැනිම
ආගන්තුක තනිකමක් වෙළුවා... ?





Comments (5)

❤️mila❤️ 3 years ago හ්ම්ම්... ලස්සනයි?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago ලස්සනයි නෙතූ ❤❤❤❤

Nethu 3 years ago Tnq oylta?♥️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps