❤️mila❤️ 3 years ago 101 3 5

Nisadas Image

අප්පච්චී ❤️

ලේ කිරට නොහැරුනත්
දස මසක් කුස නොදැරුවත්
විලිබර නොවින්දත්
ඔබය මිහිපිට දෙවියෝ මට නම්



?මිලා??️

Comments (5)

චතූ 3 years ago ඇස් දෙකට නොපෙන්වා මහ මෙරක් ආදරය හිත පුරා පුරවාපු ඔහුයි මහ සාගරය...❤❤

❤️mila❤️ 3 years ago ගොඩාක් ස්තතුති චතූ ඔයාගේ comment වලට ❤️

හිතුවක්කාරී 3 years ago හරිම ලස්සනයි ඔයාගේ කවි

❤️mila❤️ 3 years ago Thank uu හිතුවක්කාරී ❤️

චතූ 3 years ago ❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps