❤️mila❤️ 3 years ago 101 2 4

Nisadas Image

සැබෑ ආදරය ❤️

ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය
විටෙක පියෙක්,මවක්
තවත් විටෙක හොදම මිතුරෙක් , මිතුරියක් ලෙස
සෑම විටම ඔබව ආරක්ෂා කරන්නේ නම්
ඔබට ගරු කරන්නේ නම්

කිසිදු දිනක
එම ආදරයට අවමන් නොකරන්න
අත් නොහරින්න
සදාකල් ඒ ආදරය රැක ගන්න

එවිට ඔබට කාලයත් සමග
සැබෑ ආදරයේ වටිනාකම හැගෙනු නිසැකය.



?මිලා??️

Comments (4)

චතූ 3 years ago ම්...ඇත්ත මිලා????

❤️mila❤️ 3 years ago ❤️

✍️කවිකාරි ✍️ 3 years ago විටෙක ලොකු එකෙකි විටෙක බබෙකි ඔහුට අනුව මමද බබෙකි ඒ අනුව අපේ ලෝකය බබාලන්තෙකි ???

❤️mila❤️ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps