❤️mila❤️ 3 years ago 89 3 6

Nisadas Image

හදවතට ලියන්නෙකි ?

කවියෙක්ට පුලුවන්
රසිකයෙක් හඩවන්නත්,
ඒ වගේම හිනස්සන්නත්
යමෙකු කවියක් රස විදිද්දී
එයට සිනහවකින් හෝ කදුලකින්
ප්‍රතිචාර දක්වයිනම්
එහි අයිතිකරු විය නියම කවියා
කිමද,ඔහු හෝ ඇය හදවතට ලියන්නෙකි.



?මිලා??️

Comments (6)

✍️කවිකාරි ✍️ 3 years ago කවියෙකුට කිවිදියක් මෙන්ම පෙම්වතෙකුට පෙම්වතියක් මෙන්ම සැමියෙකුට තම බිරිද මෙන්මය කවිය වේ නම්,,,,, එය තමා දුක සතුට දෙන එකම එක අම්බලම හිතකට ??

❤️mila❤️ 3 years ago ගොඩාක් ස්තූතියි ❤️

චතූ 3 years ago අනිවාර්යෙන්ම ❤

❤️mila❤️ 3 years ago ❤️

Nethu 3 years ago හ්ම්.ඇත්ත??❤️

❤️mila❤️ 3 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps