Naween Perera 3 years ago 87 3 10

Nisadas Image

නොකී පෙම

අප්‍රකාශිත ආදරය සුන්දරද...
තෙපල වදනට සිර වූ ආදරය
පරව යන මල් මිටක් කල්හි
එක් පසක අවුල ගිනි
දැවුන හදවතට වඩා
හදින් මවා හීන සුරකින
සුන්දරයි ලග නැති වේදනාවත්
නොකීවාට මුවින්..
හිමිකරන් රිදවන්ට නෑ හිත
බලහිදිම් මං හරි මනාපෙන්
නා දෙතොලගට නැගි සිනාවන්
දොඩන්නම් මං පෙම්බස් හදින්
හීන අතරින් උබ ලං කරන්
කාරි නෑ මගෙ නොවී උන්නට
සතුට ඇත්නම් උබෙ ලය පිරෙන්නට..

~නවියා~

Comments (10)

ශශී❤️? 3 years ago ?❤ ලස්සනයි

චතූ 3 years ago ලස්සනයි ❤✍

චතූ 3 years ago අප්‍රකාශිත ආදරය ප්‍රකාශිත ආදරයට වඩාත්...අහිමි ආදරය හිමි කරගත් ආදරයට වඩාත් සොඳුරු යැයි මම අසා තිබේ.

Naween Perera 3 years ago ස්තුතියි ඔයාලට @chathu ඔව් ඒක ඇත්ත...අත්දැකීමක් ඇසුරින් ලියපු එකක් ☺️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි ?

Naween Perera 3 years ago ස්තුතියි දීෂා

Naween Perera 3 years ago ස්තුතියි කවිකාරි

...චූටි... 3 years ago ලස්සනයි අයියා ?

Naween Perera 3 years ago ස්තුතියි චූටි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps