තූර්යා ඉඳුවරී 5 years ago 149 5 5

Nisadas Image

වෙන්වීම...

කවදාවත් හමු නොවන්න
වෙන් වුණේ ඇයි කියා
සිත නිතර විමසමින්
විඩාබර වී ගිහින්..

දුක් කඳුළු වගුරනා
වාර නම් අපමණය
ඒත් කරනට කිසිත්
නොමැති වී අසරණය..

දෙපා සිඹ අයදිමින්
ඔබෙ සෙනේ පැතූ මුත්
පිටුපෑම මිස වෙනත්
නොලැබුණිය කිසි සෙනෙහසක්..

ජීවිතය එපා මට
ඔබෙන් තොර වූ ලොවක
අයාලේ පා නොවී
මියදියන් හනිකටම..

?තරූ සමනළී?

Comments (5)

SL SP 4 years ago ඒක ???

තූර්යා ඉඳුවරී 4 years ago ඇයි අයියා....අවුල් වගේද ඒක?????

Ishara umayanga Hewawasam 4 years ago ලස්සනයි

✍️Nilushi Nisansala✍️ 4 years ago ???

Kavinda Malshan 4 years ago Ela





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps