චතූ 3 years ago 97 4 5

Nisadas Image

මතක

නිම් තෙරක් නැති අහස
හිරු අරන් ආ දිනෙක...
සද පහන් රැයක කළු
ගන වලාකුළු කුමට...
පණ තියෙන හිත් වලට
මළ අහස් තරු කවට...
රිදෙන හීතල මතක
අරං පලයන් දුරට...

- චතූ

Comments (5)

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි චතූ❤️

Dila ???? 3 years ago ලස්සනයි අක්කාඅ

චතූ 3 years ago Thanks ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️❤️❤️

චතූ 3 years ago Thnqq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps