Deesha(දීෂා)❤️ 3 years ago 111 3 4

Nisadas Image

______මිලින වූ පියුම ??_____

සුපිපි පියුමක්
මිලින විය අද
දෙනෙත් කඳුලින් තෙමා..
අකලටම ඇයි මියදුනේ
සොඳුරු සෙනෙහස හැරදමා..
රෝස දෙතොලේ රැඳුණු
වදනින් දහස් දෙන
පෙර හිනැහුණා...
අනේ ඇයි අද
නිහඬ ඔය මුව
නැඟූ හසරැලි ⁣
කෝ මෙදා....

Comments (4)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️?

චතූ 3 years ago ලස්සනයි දීශා ❤❤❤

Nethu 3 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps