චතු ගුණසේකර ? 1 year ago 19 5 5
ස්වේත සලු නොපැලැදි හුන් පවා
රකිත් පතිවත යශෝදර සම හා
ස්වාමි භක්තිය සිත මැවුනු දා
කැණි මඩල සුන්දරය සැමදා...
ෆැන්ටිසිය ලොව පින්තාරු වූ දා
හිරි ඔතප් සිතින් ගිලිහුණු දා
ප්‍රේමය කාමයට ගිජු වුනු දා
මංගල බෙර සම අපෙන් මියැදුනා...
-චතූ-
21/12/2020
ශශී❤️? 1 year ago ගොඩක් ලස්සනයි ?❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ගොඩක්ම ❤️
චතු ගුණසේකර ? 1 year ago තැන්කියු හැමෝටම
චතූ 1 year ago ලස්සනයි චතුරිකා?
Dila ???? 1 year ago ලස්සනයි ❣️