චතු ගුණසේකර ? 2 years ago 92 4 6
අත පොවනු හැකි
දෙයැස් මානෙ
නේක විසිතුරු
මල් සුවද දෙන
පිපී හිනැහෙන කල,
ඈත අහසේ
පායා දිලිස
හිතට ඔච්ච්ම කරන
විටක නිවී යන
ලගට ලං වී
සෙනෙහසෙ උණුසුම
විදිනට වරම් නැති
තරු මලකට
ඔය බොලද සිත
පෙම් කලේ කිම?
-චතූ-
20/12/2020
Madhusanka Prabhath 2 years ago බලා වැලපෙමි නෙලා ගන්න බැරිතැන ??
ශශී❤️? 2 years ago ලස්සනයි ??
Deesha(දීෂා)❤️ 2 years ago ම්ම්ම් ලස්සනයි ?
චතු ගුණසේකර ? 2 years ago තැන්කියු හැමෝටම ?
චතූ 2 years ago ලස්සනයි ?❤
Dila ???? 2 years ago ලස්සනයි