චතු ගුණසේකර ? 2 years ago 119 7 7
දන්නවද?
නින්ද නොයන මැදියමට
හිත තනිවෙන්නෙ හීන යට..
සිතිවිලි යට...
සමහර හීන එකින් එක ගලපගෙන යනකොට මටත් නොදැනිම ඒක කවියක් වෙලා...
ඇත්තමයි,
රෑ මැදියමේ ඒ කවි වලට පණ දෙන්නෙ කලුවර විතරමයි
ඒත් දන්නවද,
දඩබ්බර අහස ගොරව ගොරව අකුණු සැර එවනකොට,
උපදින්නවත් පින නැතුව
සමහර හීන මියැදෙනවා
කලුවරට වත් නොකියාම.....?
-චතූ-
16/12/2020
Deesha(දීෂා)❤️ 2 years ago Hmm ඇත්තමයි ? ලස්සනයි ❤️✍️
ශශී❤️? 2 years ago ලස්සනයි ගොඩක් ❤️
චතූ 2 years ago ලස්සනයි චතු ❤
චතු ගුණසේකර ? 2 years ago Thanq hemotm ❤️
Madhusanka Prabhath 2 years ago Nice …?
Dila ???? 2 years ago ලස්සනයි අක්කේ..
D S Dinuwanthi 2 years ago Patta ?