චතු ගුණසේකර ? 1 year ago 32 3 4
ඔව්,
මං ආසම කවියක් වෙන්න
හෙමි හෙමීට නුඹෙ හිත ඇතුලට යන්න
කවිය නුඹෙ මුවින් කියවෙන තරමට ලයාන්විත වෙන්න
දෙතුන් සැරයක් මුමුණන තරමට ආදරණීය වෙන්න?
ඒ කවිය නැවත නුඹෙ අතින් ලියවෙන්න තරම් හැගුම්බර වෙන්න....❤️
නුඹ :- මන:කල්පිතය
-චතූ-
14/12/2020
Deesha(දීෂා)❤️ 1 year ago ? Nice one dr ✍️?
චතු ගුණසේකර ? 1 year ago තෑන්ක් අක්කි
චතූ 1 year ago ?❤❤❤ beautiful
ශශී❤️? 1 year ago ලස්සනයි ?