චතූ 3 years ago 76 4 4

Nisadas Image

ප්‍රබන්ධයක්

ආදරණීය මහී,

කාලය ගෙවී දින සති මහ ගොඩක් වෙවී
ආලය පලා ගිය මග මම බලා ඉමී
නාවත් දිනෙක පෙර වාගේ සිනා වෙවී
තාමත් මතක සුවඳක් ඇත මකනු බැරී

දෑතින් බදා අල්වා ගෙන රැදෙනු හැකී
එනමුදු දිනෙක වෙනකෙකු හා සරණ යමී
මගේ කියා ගන්නට මට තවම බැරී
මගේ නොවුණු මගෙ ප්‍රේමය නුඹයි මහී

මම,
චතූ

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ??

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි චතූ

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි... ?

චතූ 3 years ago Thnqq ?❤❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps