චතු ගුණසේකර ? 1 year ago 27 5 5
රැදී සියොලඟම
හැගුම් කිතිකැව්ව
ස්පර්ශය ධරණිය හා නැවතෙන තුරු
නුඹ ප්‍රේමාන්විතයය සොඳුර...
නමුදු අද,
වික්ශිප්ත බැල්මකින්
දිගැටි ඇස් විසල් කොට
වේගයෙන් ඇද හැලුන නුඹේ
මුව කමල දකිමි මම අද....?
හෙමි හෙමින් ඇද හැලුන
ඒ මතක පොද වැස්ස
ආයෙමත් වහිනවද
ප්‍රේමයේ කවි එක්ක....?
-චතූ-
8/12/2020
Tharindu Rukshan 1 year ago ??
ශශී❤️? 1 year ago ගොඩක් ලස්සනයි ?
චතූ 1 year ago ලස්සනයි චතු ❤
චතු ගුණසේකර ? 1 year ago Thanq hamotm
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ගොඩක්ම