චතු ගුණසේකර ? 3 years ago 114 5 5

Nisadas Image

අසංවර වැස්සක්

රැදී සියොලඟම
හැගුම් කිතිකැව්ව
ස්පර්ශය ධරණිය හා නැවතෙන තුරු
නුඹ ප්‍රේමාන්විතයය සොඳුර...

නමුදු අද,

වික්ශිප්ත බැල්මකින්
දිගැටි ඇස් විසල් කොට
වේගයෙන් ඇද හැලුන නුඹේ
මුව කමල දකිමි මම අද....?

හෙමි හෙමින් ඇද හැලුන
ඒ මතක පොද වැස්ස
ආයෙමත් වහිනවද
ප්‍රේමයේ කවි එක්ක....?

-චතූ-
8/12/2020

Comments (5)

Tharindu Rukshan 3 years ago ??

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ?

චතූ 3 years ago ලස්සනයි චතු ❤

චතු ගුණසේකර ? 3 years ago Thanq hamotm

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps