චතු ගුණසේකර ? 3 years ago 136 3 4

Nisadas Image

"මෙන්න මේකයි උනේ ඉස්සර "

ජීවිතේ කියන්නෙම
නැති දෙයක් හොයන එක

තියෙන බව දැන දැනම
නොදන්නවා වගෙ
තියෙනවද අහන එක

තියෙන තැන දැන දැන
කොහේද කිය කිය
ඒ තැනම මග හැර

එහෙ මෙහෙ යන එක

කවදහරි දවසක
නිස්කලංක සවසක
කාටහරිි
"මෙන්න මේකයි උනේ ඉස්සර"
කියා ජීවිතේ
වමාරන එක
♥️
(උපුටා ගැනීමකි )
චතූ ?

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ඇත්තමයි ලස්සනයි ✍️?

චතූ 3 years ago Mm... lassanai eka ?❤

චතු ගුණසේකර ? 3 years ago Thanq ?

ශශී❤️? 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps