Tharindu Rukshan 3 years ago 84 4 5

Nisadas Image

ආදරය

නුබත් එක්ක සෙල්ලම් කල කාලය....
මතක් උනා මට අද මෙන් නැගණිය....
අපිටත් නොදැනිම කාලය ගත විය....
නුබත් මාත් දැන් පිපි කුසුමන් මය....

සිත් තුල පෙම් මල් විකසිත වී ඇත....
නැගණිය වූ නුබ මට සොදුරිය අද....
රන් හුයකින් අපේ දෑගිලි පටලා....
සසර ගමන එකටම යමු සොදුරිය....

Comments (5)

චතූ 3 years ago ?❤ ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි ?

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි

Tharindu Rukshan 3 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps