චතූ 3 years ago 111 3 9

Nisadas Image

මතක

ජීවිතේ මෙතෙක් ආ ගමනේ මතකය තනපු...
හිත් යායම මිතුරු හිනාවෙන් හැඩ
කරපු...
ලස්සනම කවිකමක් වෙලා හිත
නිවපු...
සොඳුරු මිතුරුකම් තිබුණා අතීතයේ හිත සනසාපු...

ඒ අතරේ,

මතකත් එක්කම අකීකරු හිතට ගොඩ
ගහපු...
කවිකාර සිතුවිලි යළි යළිත්
මරපු...
සමහර කලු සුදු හීනත් තිබුණා හිත පුරවපු...
අදටත් යළි යළිත් හිත මෙන්ම නෙතත් රිද්දපු...

මම,
චතූ

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ??

චතූ 3 years ago Thnqq??

Nawodya Dissanayake 3 years ago ????

Tharindu Rukshan 3 years ago නියමයි. කලු සුදු හීන පාට නොකෙරුනු.... කාලයේ වැලි තලෙන් සැගවුනු.... හීන ඇත නොහඩවා රිදවපු....

චතූ 3 years ago Thnqq tharindu??

චතූ 3 years ago Nawodya?❤

Tharindu Rukshan 3 years ago ???

චතූ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps