චතු ගුණසේකර ? 3 years ago 115 3 9

Nisadas Image

ඇලඩින් උනොත් මං ?

ඇලඩින් උනොත් මං
පහන පිරිමැද වරුවක්
ඉල්ලන්නෙ එක දෙයක් මං
පලස මත නැගෙන්න මොහොතක්...
°°°°°°°°°
ඉර, බහින හෝරාව ලංව ගොස්
අසමි මම එක දෙයක් ඔහුගෙන්
මෙදා නත්තලට වත්
නොලියමිද කවි පෙමක් ...

-චතූ-
1/12/2020

Comments (9)

චතූ 3 years ago මෙදා නත්තලට වත් නොලියන්නෙහි ද පෙම් කවක්...

චතූ 3 years ago

Madhusanka Prabhath 3 years ago මෙි අවුරැද්දටත් මෙහෙම ඉදලා ලබන අවුරැද්දෙම තමා ලියන්න වෙන්නෙ ..

චතු ගුණසේකර ? 3 years ago @madhusanka හා කො ♥️

චතු ගුණසේකර ? 3 years ago @හරි අක්කි.තැන්කියු

Deesha(දීෂා)❤️ 3 years ago ?❤️

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි ?

Nawodya Dissanayake 3 years ago ❤❤❤❤

Tharindu Rukshan 3 years ago තව අවුරුදු දෙකකටවත් නත්තල් නැතෝ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps