thanya priyadarshana 3 years ago 93 5 8

Nisadas Image

දයාබර ඉල් මහට

අවසන්ම දිනය අද,
මා උඹට සින්න වෙන...,
ඉතින් අපි වෙන්ව යමු,
තවත් හෝරා කීපෙකින්,
ඉනික්බිති අවසරයි..,
නුඹේ මතකේ කිමිදෙන්න,
ඈට නතුවෙන්න පෙර,
උඹේ අන්තිම හුස්ම,
මට දියන් විඳ ගන්න...
දයාබර ඉල් මහ,
උඳුවපේ මනාලිය,
සැරසිලා කල් ඇතිව.....
....තාන්‍යා....
----30/11/2020----

Comments (8)

චතූ 3 years ago ම්...?❤

චතු ගුණසේකර ? 3 years ago පණ ❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️?

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago අවසන් ම දිනය අද මා ඔබෙන් සමුගන්න...

චතූ 3 years ago උඳුවපේ මනාලිය සැරසිලා කල් ඇතිව...

චතූ 3 years ago

Nawodya Dissanayake 3 years ago ❤??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps