චතු ගුණසේකර ? 3 years ago 92 3 5

Nisadas Image

ගුප්ත ප්‍රේමය ?

නිසොල්මන් වූ ධ ර ණි ය
මැව්නු ගගනතට ර හ සි න්
අසම්මත ප්‍රේ ම ය ක්
දවා ලූ හිත ය ට
ගෝරනාඩුවක් ක ර මි න්
යනෙ න පෙම්වතුන් දෙ ස
හිත යට හූ ල් ල මි න්
අවැසි බස් නො දො ඩා
හිත් යට දරන ප්‍රේ ම ය
මා හා සම කරන ඇයම,
නොහැගුන මෙන් සි ටි න
ගුප්ත ග ග න ත
නුඹ ද කි යා
ඉගියකින් මට ප ව ස න් න.....

-චතූ-
27/11/2020
?

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

චතු ගුණසේකර ? 3 years ago Thanq akki

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ??

Madhusanka Prabhath 3 years ago Nice…





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps