චතූ 3 years ago 111 7 9

Nisadas Image

ඉඩක් තියෙනවද

ගගක් ගලනකොට
ආසයි වතුර බින්දුවක් වෙලා
ගගත් එක්කම
නිදහසේ ගලන්න...

මලක් හිනාවෙනකොට
ආසයි මලක් වෙලා
නටුවක් අග පිපිලා
සැනසීමෙන් පරවෙලා යන්න...

ඉරත් වඩිනකොට
ආසයි ඉරක් වෙලා
උදා ගිර මැදින් හැමදාම
ලෝකෙටම එළිය බෙදන්න...

ඉඩක් තියෙනවද
සිතුවිලි පාලම අසල
මගෙ හීන විජිතයේ
සතුටින් ජීවත් වෙන්න...

මම,
චතූ

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago ඔව්ව්ව් ඔයාගෙ සතුටට ඉඩ තියෙනවා.... ලස්සනයි ??????

චතූ 3 years ago ?❤❤❤

චතූ 3 years ago Thnqq ❤

ශශී❤️? 3 years ago ඔව්ව් ලස්සනයි චතූ❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි අක්කි

චතූ 3 years ago Thanks ???❤❤

thanya priyadarshana 3 years ago ?❤❤

Madhusanka Prabhath 3 years ago අනිවාර්යයෙන්ම ඉඩක් ලැබෙයි ..

චතූ 3 years ago Thnqq ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps