thanya priyadarshana 3 years ago 92 4 4

Nisadas Image

කවිකාර හදවතට

කවියකුට කවිකමක් නාවොතින් හදවතට,
හඳවුනත් පායාවී....
පායලා බැසයාවී....
එහි කිසිම අරුමයක්,
කවුරුත්ම නොදකීවී...
තාන්‍යා

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ඒකනම් ඇත්ත ලස්සනයි ??

චතූ 3 years ago ?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතු ගුණසේකර ? 3 years ago පණ ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps