චතු ගුණසේකර ? 3 years ago 79 3 6

Nisadas Image

පාසල් ප්‍රේමය

ම්ම්ම් ඒක සුන්දර හීනයක්
...................

ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ම්ම් එයා වැඩිමහල් පන්තියේ.

මටත් ටිකක් ආඩම්බරයි☺️

ස්කෝලෙ ලයිබ්‍රි පීරියඩ් එක අපි දෙන්නා ආසම උන තැන.
මොකද දෙන්නට දෙන්නා ගොඩක් වෙලා රැදෙන්නෙ එතන ?

පොත් කියවන්න මේසේ ලමයි ඔක්කොම පොත් අරන් වාඩිවෙන කොට,අපි හැමදාම වාඩිවුනෙ කොන් දෙකේ..

අපි ලයිබ්‍රි ආවට පොත් නෙවෙ හැබැයි කියෙව්වේ දෙන්නගෙ හිත් ?
ඒ ඇස් දෙක අස්සෙ කියන්න ගොඩක් දේවල් හැංගිලා තිබුනා.,

ඇස් දෙක වෙනතකට ගන්න තරම් දෙන්නටම ලෝභයි

ඔව් ඒක මටත් තේරුනා..

අයියෝ !

හීනෙ මග නැවතුනා.

ඒ මදුරුවා ඒ හීනෙ මග නැවැත්තුවා කියලා හිතට දැනුනම,??

සැ:සු
-චතූ-
17/11/2020


Comments (6)

චතූ 3 years ago පාසල් ප්‍රේමය ❤

චතු ගුණසේකර ? 3 years ago ම්ම්ම්..?

Deesha(දීෂා)❤️ 3 years ago Oho ❤ ලස්සනයි

චතු ගුණසේකර ? 3 years ago Hee,thank deesha akki

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️ කෝ ඔය මදුරුවා

චතු ගුණසේකර ? 3 years ago Shashi akki.maduruwa nn jiiwathun athr nethuwethi dn ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps