චතු ගුණසේකර ? 3 years ago 126 3 6

Nisadas Image

??

එයා :කොහොමද ?

මම : හොදයි,ඔයාට කොහොමද ?

එයා : මමත් හොදින් මැණික.

මම : ඒ මැණික ,ඔයාගෙ රන්
ආභරණයක ගිලිහුනු
ගිලිහුනු මැණිකක් වෙලා
නේද?

එයා : මම ,ඒ ගිලිහුණු මැණික
දිලෙන හැටි පැත්තකට
වෙලා බලන් ඉන්නවා

මම : හැමදාම ඔහොම ඉන්නද
කල්පනාව

එයා : ම්ම්ම්..ඒ කියන්නේ තාමත්
ආදරේද?

මම : දෙයක් අහන්නද?
පරවුනත් පිච්ච මල් වල
සුවද නැතිවෙනවද?

එයා :දැන් ඔයාද පරවුන පිච්ච
මල?

(ඒ ආදරය තාම එහෙමම නම්❤️)

-චතූ-
17/11/2020

Comments (6)

චතූ 3 years ago ලස්සනයි චතු❤

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ඒකනම් ගොඩක්ම ලස්සනයි ❤

චතු ගුණසේකර ? 3 years ago Thank my dear ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ❤️?

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ❤️?

චතු ගුණසේකර ? 3 years ago Thanq shashi akku





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps