චතු ගුණසේකර ? 3 years ago 95 3 7

Nisadas Image

☹️

සිත : යමන්

මනස: කොහෙද

සිත : රැල්ලට

මනස : මම රැල්ලට බර වැඩි
බෙල්ලෙක්

සිත : වෙරලෙ තනියෙන් ඉන්නද
කල්පනාව

මනස : රැල්ලත් එක්ක දුවලා ආය
වෙරලට ඇවිත් හති දානවට
වඩා ඉන්න එක හොදයි

සිත : මිනිස්සු ඔක්කොම
දුවනවනෙ

මනස :ඔක්කොම රැල්ලට යනවා
කියලා අපි යන්නම ඕනෙද?


( ප්‍රශ්නක්: ඔක්කොම රැල්ලට යනකොට අපිත් යන්නම ඕනෙද?

-චතු-
පෙ:ව 8.00
අගහරුවාදාවක

Comments (7)

චතූ 3 years ago හරිම ලස්සනයි චතූ. ?ඔක්කොම රැල්ලට යනකොට අපි යන්නම ඕනි නෑ?❤

චතූ 3 years ago මම ආසම කොටස, "මම රැල්ලට බර වැඩි බෙල්ලෙක්" කියන කොටස. ?මාර ම ලස්සනයි ?

චතු ගුණසේකර ? 3 years ago තැන්කියු අක්කි..❤️

Deesha(දීෂා)❤️ 3 years ago නැහැ නේද? හරිම අර්ථවත් ✍️❤️

චතු ගුණසේකර ? 3 years ago හුම්ම්..තැන්කියු දීශා අක්කි

ශශී❤️? 3 years ago Godaaak lassnai ?

Nethu 3 years ago ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps