Geethanjalee ? 3 years ago 81 5 5

Nisadas Image

??

සුන්දරයි ජීවිතය
අන්ධ වුන ආදරය
ඇහැට නොපෙනෙන තරම
මහ ගොඩයි හැමදේම
දකින නොදකින දුරක
දකින්නැති විදවීම
ඇහැක් යට කඳුලකට
නිවන්නට හැකි වේද.....
????

Comments (5)

චතූ 3 years ago ආදරය? ❤ලස්සනයි

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

rasika kumara 3 years ago ??

Geethanjalee 3 years ago Thank you all?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps