Rupika subashini 5 years ago 98 4 3

Nisadas Image

නුබ

තනුවක්ද නුබ කවියක් තුලින් මැවෙනා
ගීයක්ද නුබ දෙතොල් අතරින් ගැයෙනා
වැයුමක්ද නුබ ස්වර සප්තකින් නැගෙනා
අරුමයක්ය නුබ මා හදට වඩිනා

Comments (3)

What 5 years ago Wonderful

Arvin Jayanake 5 years ago ?

Sandu U Nanayakkara 5 years ago Nice





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps