චතු ගුණසේකර ? 3 years ago 92 4 4

Nisadas Image

යටි හිතේ පෙම ලග.....

තාම හරිහැටි නොදත්
ඇය ලග
යටි හිත් පෙමක් සැගවීදෝ
ආඩම්බරකාර ඒ හිත
පෙරදා දිනෙක් හෝ
හමුවුනැකැයි සිතට ආ සිතුවිල්ලට
හීන් හිනාවක් මුවග රැදුනම
ඒ කෙල්ල තාමත් මා නොහදුන බව
හැගුනු විට
සිනහව සුලගත් එක්කම
මටත් නොදැනිම දුරකට ගිහින්.....
අප්‍රකාශිත පෙම ලග
කොහෙදෝ දුර ඈතකට යන හිත
බලෙන්ම රදවන්නට තරම්
ලෝභයි මටත් ඒ හිනාව ලග....?


නිබන්දය :

-චතූ-
03/11/2020

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤

චතූ 3 years ago ලස්සනයි චතූ

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

චතු ගුණසේකර ? 3 years ago තැන්කියු අක්කිලා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps