ශශී❤️? 3 years ago 131 5 7

Nisadas Image

?

නුවන් කැල්මේ රුසිරු වත ගොත
සිහිල් පින්නේ දියව යාවී
සිහින් නෙතු අග රැදුනු කදුලැල්
සුසුම් අරණේ සැගව යාවී
දැලින් පැටලුනු සිහින මායා
මිරිගුවක් වී දුරක යාවී
සිතින් ගිලිහුනු ප්‍රේම කවියේ
පසුවදන නුබ ලියා යාවී

ශශී






Comments (7)

චතූ 3 years ago ආදරණීය වචන... ලස්සනයි ✍?

ශශී❤️? 3 years ago Thank u ❤️?

තුෂාරි සේනාලිකා 3 years ago හරි ලස්සනයි

Geethanjalee ? 3 years ago Lssnai?

ශශී❤️? 3 years ago Thank u yaluwane❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම ?❤️

ශශී❤️? 3 years ago Thank u deesha ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps