Deesha(දීෂා)❤️ 3 years ago 89 3 4

Nisadas Image

සුදු මැණිකට ආදරෙන් ❤️✍️

දිවි ගමනෙ විඩාවන්-මොහොතකින් සිඳලන්න
නුඹේ ඔය සිනාවට-හැකිය මා සනසන්න

එපා ඔය නෙත් ඉමට-කඳුළු හෙම ගෙන එන්න
අක්කි ආදරෙ ගොඩක්-සිනහ වී ඔබ ඉන්න

අකුරු ඇහිදන් කියන-රස කතා අසමි මම
මාගෙ සුරතේ වෙලී-ළඟම දැවටී ඉන්න

නිරන්තර දුව ඇවිද-දඟකරන මගෙ මැණික
මා ළමදෙ හොවා හිස-දැන් ඉතින් නැළවෙන්න...........

Comments (4)

චතූ 3 years ago අනේ...ෂෝයි දීශා.❤️එයත් ලස්සනයි. කවියත් ලස්සනයි ?????

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki ඒ මගේ පණ ❤️

ශශී❤️? 3 years ago අනේ ඒ පැටියගෙ ඇස් දෙක ලස්සනයි දීශා❤

Deesha(දීෂා)❤️ 3 years ago Oho ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps