✍️Nilushi Nisansala✍️ 5 years ago 106 7 5

Nisadas Image

පිය සෙනෙහට කව් ගී ලියවුණා මදී.....

සිරුරේ දාහය විලවුන් සුවඳයි ,
දිවියේ මිහිරයි
අප්පච්චි .
නිවසේ දැල්වෙන නොනිමෙන, පහණයි .
අප වටකර දඬු වැට වෙච්චි .
අව්වැසි, දහවල, තුන්යම නොනිදා. ගිනි අව්වට පිච්ච් පිච්චී.
අප දිව් එලිකල යෝධ සවිය,
නුඹ .
මාගේ ආදර අප්පච්චි ...................

Comments (5)

Arvin Jayanake 5 years ago Keep it up...?

✍️Nilushi Nisansala✍️ 5 years ago Thank you

Deesha(දීෂා)❤️ 4 years ago ගොඩක් ලස්සනයි ☺️

නවෝද්‍යා දිසානායක ? 3 years ago නියමයි

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ???❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps