ශශී❤️? 3 years ago 96 6 6

Nisadas Image

❤️❤️❤️

වසත් සමයක සොදුරු සවසක
නුබේ නෙත් මා නෙත ගැටුනු කල
පුරුදු ලෙසකට නුබේ රුව මට
සත්තමයි සසැලුනා හදවත
නුහුරු නුපුරුදු හැගුම් ගොන්නක
පැටලුනා මා සිත් පියුම් විල
දමා යන්නට නොහැකි තරමට
පෙම් කලා මන් මටත් නොදැනිම
සසර මග මුනහැහුන විලසක
නැවතුනා මගෙ සෙනෙහේ නුබ ලග
පෙමින් සෙනෙහෙන් ගෙවී කාලය
සිවුවසක් ගතවෙලා නොදැනිම

ශශී

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ???

සත්සරණි 3 years ago Lassanai

ශශී❤️? 3 years ago Thank you.❤️❤️

Kaveesha Lakmali 3 years ago lassanai shashi ❤️❤️?

ශශී❤️? 3 years ago Thankz kavee?❤️

චතූ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps