Deesha(දීෂා)❤️ 3 years ago 98 5 6

Nisadas Image

නුඹ෴

ඝන පටි ඉරන මන්දාරම් දිය සෙවණේ
හද තනි නිවන ගොම්මන් සීතල අරණේ
නුඹ ළඟ තරම් හැන්දෑවක් නෑ⁣ පෙනුනේ
මතකය එක්ක ඒකයි අඳුරෙම ගිලුනේ

නිවනා භාවනාවක් හද විමන් මැද
ගොතනා මල් දමක් සිතිවිලි පවුරෙ බැඳ
සිහිවී සිනහවක් සත්කුළු පව්ව බිඳ
වැටුනා කඳුළු වැස්සක් නුඹ දන්නවද
?????????

Comments (6)

ශශී❤️? 3 years ago Wow❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ???? ලස්සනම ලස්සනයි .

දිනේෂ් මල්ලී 3 years ago එලනේ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?

චතූ 3 years ago හරි ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps