✍️Nilushi Nisansala✍️ 2 years ago 76 5 4
තනිකම්න් සුසුම් ලෑ
පොළෝ සන්තානය,
ඇසිල්ලෙන් දුරුකළේ
නුඹේ ආගමනය ,
යළිදු පණ ලැබ දිලෙන
සොදුරු ගම්මානය,
අහස් කුස ඉරාගෙන
ඇවිත් වස්සානය......
සිදුණු වැව් ,ගං,පොකුණු ,
පුරවා අතොරක් නැති ලෙසින්
ඉවතලනු බෑ දෙනෙන් ,
ඇද හැලෙන කදුරැළි දියෙන්
එක්ව දන කිළිට් කළ
මිහිමවුන් නහවා පෙම්න්,
සයුර තෙක් දියකද ඇදෙයි
රැගෙන දුර්ගුණ පාපයන් ......
තූර්යා ඉඳුවරී 2 years ago ලස්සනයි අක්කි...❤️❤️❤️❤️
Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි ??
Deesha(දීෂා)❤️ 2 years ago ලස්සනයි
Kaveesha Lakmali 2 years ago ??❤️