තූර්යා ඉඳුවරී 3 years ago 92 7 2

Nisadas Image

අවසරයි!!!

ඉඩ දෙන්න හිමියනේ
කඳුළින් දෝවනය කළ
එක් මලක් පුදන්නට
ඔබෙ සිරිපා මුල...
මිනිසුන් විසින්
ඝාතනය කළ
අපේ වරිගේ එවුන්ට
පිං පිණිස....

??තරූ සමනළී??

Comments (2)

චතූ 3 years ago ලස්සනයි. Image එකට වචන ටික හොඳට ගැළපෙනවා

තූර්යා ඉඳුවරී 2 years ago තෑන්ක්ස් මැණික





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps