Dilhani NiluSha 5 years ago 144 13 4

Nisadas Image

ඔබ..

ඔබ,
හිනාවක් නොව
හැමදාම හිනාවෙන්නට හැකි
කාරණාවකි..

හාදුවක් නොව
හිතම උණුහුම් කරන්නට හැකි
ශෘංගාරයකි..

දුකක් නොව
ජීවිතයම පුලුස්සා දැමිය හැකි
වේදනාවකි..

ප්‍රේමයක් නොව
මාවම පණ ගැන්විය හැකි
හුස්මකි..

Comments (4)

Arvin Jayanake 5 years ago Nice one...?

chalani nimesha 5 years ago Nice

නවෝද්‍යා දිසානායක ? 3 years ago ගොඩක් ලස්සනයි

චතූ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps