Deesha(දීෂා)❤️ 4 years ago 83 9 10

Nisadas Image

සැනසුම෴?

බුදුන් වැඩිය මඟ පිවිතුරු නිරාමිසයි
තවම කෙලෙස් ගින්නේ දැවෙනා බෝමයි
කුමට සබඳතා පොදි බැඳ දුක් වෙන්නයි
තවත් සසර පැතුවොත් බියකරු වේමයි...

උනා දමා නෙක පැහැ සළු පිළි
බෝම
දවටා ධවල සළු නවතා බැමි
සෑම
නිරුවත් දෙපා තියමින් ගල් බොරළු මත
යමි ඉදිරියට සැනසුම සොයමින් තනිව...

????????

දීෂා✍️෴

Comments (10)

සත්සරණි 4 years ago ??

✍️Nilushi Nisansala✍️ 4 years ago ?????

Deesha(දීෂා)❤️ 4 years ago Thanks?

දිනේෂ් මල්ලී 4 years ago ❤️☝️

සිතුවිලි පාරමී 4 years ago ?????

Deesha(දීෂා)❤️ 4 years ago ? Thanks

Kaveesha Lakmali 4 years ago ලස්සන අර්ථයක් ?

Deesha(දීෂා)❤️ 4 years ago Thanks?

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps