Deesha(දීෂා)❤️ 4 years ago 134 4 5

Nisadas Image

සිත........

සිත...
විටෙක දෘඩ වස්තුවකි,
විටෙක නොගෙනිය හැකි අංශුවකි,
විටෙක නිරපේක්ෂ රාශියක් වැනිය,
විටෙක අවකාශයකි,
එයට විස්ථාපනය විය හැකිය ,
එයට උත්තාරනය විය හැකිය ,
එයට භ්‍රමණය විය හැකිය ,
එය එයට පමණක් සාපෙක්ශ වූත්,
එය එයට පමණක් සමජාති වූත් ,
එය එයට පමණක් ජාමිතික වූත් ,
එය එයට පමණක් ප්‍රවේග වූත් ,
වස්තුවකි..
එබැවින් ඔබ...
ආවේගය අංශුව ලෙසද,
ප්‍රත්‍යස්ථ සරල ලෙසද,
මත ගැටුම් සුමට ලෙසද,
විපර්යාසය ශක්තියක් ලෙසද .....
සිතන්න.
????
???

Comments (5)

සිතුවිලි පාරමී 4 years ago ?

සිතුවිලි පාරමී 4 years ago Physics wage???

Deesha(දීෂා)❤️ 4 years ago Physics thamai?

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ✍?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps