Deesha(දීෂා)❤️ 4 years ago 95 5 7

Nisadas Image

පැතුමක් ❤️

සිහින නිම්තෙර කඳුළු පිරිලා නුවන් දෙහැනින් සැඟවුණාදෙන්......
විහඟ තුඩකින් වැයෙන තත්සර හැඩම කවියක් නොම වුණාදෙන්.....
සිතට දැනෙනා සියුම් ලතවුල් මැකී සොම්නස් පැතිරුණාදෙන්....
සදා නොමැකෙන අපේ සෙනෙහස අපේ සිත් තුළ ලියැවුණාදෙන්....
?????

Comments (7)

සිතුවිලි පාරමී 4 years ago Lassanai akkiyooo ❤නෙතින් වැටෙනා කදුළු බිදුවට සිනහවෙන් පිළිතුරක් ලැබියන් ❤ ❤ඔබේ හිත ළග රැදුණු සෙනෙහස සදහටම ඔබගේම වීයන්❤

සිතුවිලි පාරමී 4 years ago සදහටම ඔබගේම වීයන්❤

Deesha(දීෂා)❤️ 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago Thanks මැණික❤️

දිනේෂ් මල්ලී 4 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago ???

චතූ 3 years ago ලස්සනයි. ඔයා බ්ලොග් කියවනවා නේද... නිසදැස් කලාව වගේම තමයි... බ්ලොග් පිටුවල හරි ලස්සන සටහන් තියෙනවා...?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps