Deesha(දීෂා)❤️ 4 years ago 80 4 5

Nisadas Image

✍️

අතීතය සිහිනයක් නොව මට
සැබෑ සුවඳයි දැනෙන්නේ
සැබෑවට විඳි ජීවිතය කිම
සිහිනයක් ලෙස දකින්නේ

බැඳුණු සෙනෙහේ අරුත්බරනම්
සැබෑ ජීවය එයම වන්නේ
සැබෑ සෙනෙහේ නොවිඳි මිනිසා
විරහවක් කෙලෙසද විඳින්නේ....

???

Comments (5)

සිතුවිලි පාරමී 4 years ago ??

Deesha(දීෂා)❤️ 4 years ago ?

✍️Nilushi Nisansala✍️ 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ?

චතූ 3 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps