Deesha(දීෂා)❤️ 4 years ago 74 3 2

Nisadas Image

වස්සානය......??

ගණ අඳුරින් මුළු ලොවම වසාගෙන
හෙණ හඬ තලමින් නුබගැබ කළඹවන ඇය,
මතුපිටින් අඳුරු මායාවකි....
නමුදු ඇය විටෙක,
සීතල හැඟුමකි.
චමත්කාර ප්‍රිය දසුනකි,
සිත නිසල කරන්නාවූ
සුන්දර කවියකි...❣?

Comments (2)

සිතුවිලි පාරමී 4 years ago Lassanai akkiyo❤

Deesha(දීෂා)❤️ 4 years ago ❤️❤️❤️??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps