Deesha(දීෂා)❤️ 4 years ago 85 2 2

Nisadas Image

ජීවිතය෴

ආශාවන් පසුපස ඔබ කෙතරම් ලුහුබැන්දත්
මිල මුදල් පිළිබඳ ඔබ කෙතරම් සිහින දුටුවත්
නිමක් නොවන මේ සසර ගමන් මඟ අතර
ඔබ ලැබූ මේ ජීවිතය
තවත් එක් ගමනාන්තයක
මතක සටහනක් පමණයි...

Comments (2)

සිතුවිලි පාරමී 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps